STEPN Gaming App (ලොව ප්‍රමුඛතම Web3 Move&Ea යෙදුම) Apple Pay සමඟ ඒකාබද්ධ වී තිබෙනවා.
ඒ, එම යෙදුම සුරක්ෂිත කිරීම සඳහායි.
ඒ අනුව මෙසේ සුරක්ෂිත කළ පළමු Blockchain යෙදුම වන්නේ මෙයයි.
මේ හරහා STEPN නිෂ්පාදන මිලදී ගැනීම සඳහා සරල ක්‍රමවේදයක් ඇතුලත් කර තිබෙනවා.
එනම්, ගනුදෙනු කිරීමට Crypto Wallet වෙනුවට Apple Wallet හරහා පහසුකම් ලබා දීමයි.
(colombotimes.lk)