සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුවෙක් මියයාම පිළිබඳව කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ භාරදීමට නියමිතව තිබෙනවා.
එම කමිටුව සඳහන් කළේ පරීක්ෂණ අවසන් අදියරේ පවතින බවයි.
එමෙන්ම තවත් සිසුන් කිහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද එම කමිටුව සඳහන් කළා.
ඒ අනුව ඉදිරි සතියේ එම වාර්තාව සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාට භාරදීමට නියමිතයි.
(colombotimes.lk)