29 June 2025

logo

ධීවර ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්



ධීවර අනතුරු වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් දැනුම්දී තිබෙනවා. 

ඒ ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත වෙතයි.

ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)