colombotimes.lk
සිංහල | English

28 April 2024

සුළු ජාතීන්ගේ ආකර්ෂණය ලබා ගත හැකි එකම නායකයා සජිත් - හිරුණිකා



මේ රටේ සුළු ජාතීන්ගේ ගැටළුවලට විසදුම් ලබා දීමට කිසිදු රජයක් හෝ පක්ෂයක් කටයුතු කර නොමැති බව හිටපු පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

එම ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා දී ඔවුන්ගේ ආකර්ෂණය ලබා ගත හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)