colombotimes.lk
සිංහල | English

27 April 2024

සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට සිරදඬුවමක්



ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කළ බවට ඔහු වරදකරු වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

 ඒ අනුව නිව්යෝක් අධිකරණයක් මඟින් ඔහුට එම දඬුවම ලබා දී තිබෙනවා.

(colombotimes.lk)