14 March 2025


ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි



2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2025 6 ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි බවයි වාර්තා වන්නේ.

එම කඩයිම් ලකුණු පහතින්,




















(colombotimes.lk)