පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබාදී ඇති රුපියල් 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව හෙටන් (15) අවසන් වීමට තිබූ වලංගු කාලය එළඹෙන මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කළ බවයි.
(colombotimes.lk)