ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පළමුවරට ලෝක රන්මිල අවුන්සයක් ඇමරිකානු ඩොලර් 3,000ක් ඉක්මවා ගොස් ඇති බවයි. (colombotimes.lk)