09 July 2025

logo

පෘතුගාලයේ පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි



පෘතුගාලය මැයි මස 18වන දින පූර්ව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය වසර තුනකට වැඩි කාලයක් තුළ පැවැත්වෙන 03වන මැතිවරණය බවයි.

මධ්‍යම-දක්ෂිණාංශික සුළුතර රජය පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත් වී දින 02කට පසුව ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)