09 July 2025

logo

රුසියාව ඩ්‍රෝන යානා 04ක් බිම හෙළයි



මොස්කව් දෙසට පියාසර කළ ඩ්‍රෝන යානා 04ක ප්‍රහාරයක් රුසියානු ගුවන් ආරක්ෂක හමුදාව මඟින්  මැඩපවත්වා තිබෙනවා.

මේ පිළිබඳව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සිය ටෙලිග්‍රෑම් නාලිකාවේ සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)