colombotimes.lk
සිංහල | English

28 April 2024

අද සහ හෙට නෙලුම් කුලුණේ දී විශේෂ වැඩසටහනක්



ශ්‍රී ලංකාවේ උසම ජාත්‍යන්තර බේස් පැනීම කොළඹ නෙලුම් කුලුණේ දී අද (18) ආරම්භ වුණා. 

අද සහ හෙට පෙ:ව 9.00 සිට එය කොළඹ නෙලුම් කුලුණේ දී පැවැත්වෙනවා. 
 
අද ඇරඹි ඉසව්වට බේස් ජම්ස් පණින්නන් හයදෙනෙකු සහභාගී වුණා. 
 
29 වැනි මහලේ පිහිටි කුලුණේ නිරීක්ෂණ තට්ටුවේ සිට මෙම පැනීම සිදු කෙරෙනවා. 
 
මෙම අවස්ථාව නැරඹීමට පැමිණෙන ලෙස නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ජනතාවට ආරාධනා කරනවා.
(colombotimes.lk)