22 November 2024


සහල් මිල ගැන හෙළි වූ රහස් මෙන්න



2024 වසරේ යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළයාමක් කිසි විටෙක සිදුවිය නොහැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. එල්. රන්දික සඳහන් කළේ වී මිලදී ගැනීමේදී රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමක පැවතීම සහල් මිල ඉහළයාමට හේතුවී ඇති බවයි.

එමෙන්ම සහල් මිල ගණනය කිරීමේදී සහල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරුඵල සැලකිල්ලට නොගන්නා බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)