අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකින් අනතුරුව බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)