16 July 2025

logo

PHOTOS | ලෝක කුසලාන තරගය අවට ආරක්ෂාව තර කරයි - ක්‍රීඩාංගණයට අරගලකරුවෙක් පිවිසෙයි



2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය අතරතුරදී රසිකයෙක් තණතීරුව ආක්‍රමණය කර පිටියට පිවිස විරාත් කෝලිව වැළඳගත්තා.

ඔහු ඇඳ සිටි ටී ෂර්ටයේ පලස්තීනයේ බෝම්බ පිපිරීම නවත්වන ලෙස සඳහන් කර තිබුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙසේ ක්‍රීඩාංගණයට පිවිසි අරගලකරුවා චීන-පිලිපීන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ජාතික වේන් ජොන්සන් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
(colombotimes.lk)
May be an image of 2 people and text

May be an image of 3 people, people playing football, people playing soccer and text

May be an image of 3 people and text that says
May be an image of 1 person, playing football, playing soccer and text