17 June 2025


මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වෙයි



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබෙනවා.
 
ඒ ඉරාන - ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කථානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි. 

(colombotimes.lk)