කෙන්යාවට බලපා තිබෙන අධික උෂ්ණත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත 23කින් 20කට දරුණු නියඟ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේදී ප්‍රමාණවත් අයුරින් වැසි නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය බරපතළ වී ඇති බවයි.
එරට මිලියන ගණනාවක ජනතාව කුසගින්නට ලක්වීමේ අවදානමකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ.
දේශගුණික විපර්යාසවල දරුණු බලපෑම්වලට මුහුණදෙමින් සිටින කෙන්යාවට මෙවැනි නියඟ තත්ත්වයක් මතුව ඇත්තේ දශක 4කට පසුවයි.
(colombotimes.lk)