colombotimes.lk
සිංහල | English

28 April 2024

බංගලාදේශ සංචිතයෙන් ශකීබ් අල් හසන් ඉවතට



ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස තරගාවලි සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නම් කර නොමැති බව වාර්තා වනවා.

අක්ෂි ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා - බංගලාදේශ විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 සහ 9 යන දිනවල පැවැත්වෙන අතර එක්දින තරගාවලිය මාර්තු 13 වනදා ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)