10 November 2025

logo

පුද්ගලයන් 06කට මරණ දණ්ඩනය නියම වෙයි



අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයන් 6දෙනෙක්ට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. 

ඒ 2015 වසරේ අප්‍රෙල් 15වනදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන්. 

අදාළ පුද්ගලයන් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙක්ට පහරදී ලොරි රථයට යට කර තිබෙනවා. 

එම සිදුවීමට අදාළව ඔවුන්ට මෙසේ මරණ දණ්ඬනය නියම වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)