10 November 2025

logo

තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුම අත්හිටුවයි



කාම්බෝජ දේශ සීමාව ආසන්නයේ සිදු වූ බිම්බෝම්බ පිපිරීමකින් තායිලන්ත සොල්දාදුවන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් තායිලන්තය විසින් අසල්වැසි කාම්බෝජය සමඟ අත්සන් කළ 'සාම ගිවිසුම' අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.  

මෙම ගිවිසුම පසුගිය මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් අත්සන්  කර තිබෙනවා.

(colombotimes.lk)