colombotimes.lk
සිංහල | English

27 April 2024

ඇමරිකාවේ ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙයි



ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

එයට අදාළ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා දැනටමත් පවතින සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා.

(colombotimes.lk)