Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම වැඩි කර තිබෙනවා.එය ඒකකයකට රු.45.80 දක්වා වැඩි කර තිබෙන බවයි වාර්තා වන්නේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මිල සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා. (colombotimes.lk)