Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
වසර 09කට පමණ පසුව දකුණු කොරියාවේ පළමු වරට ළදරු උපත් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2024 වසරේදී ළදරු උපත් අනුපාතය 0.75ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.එරට විවාහ ඉහළ යාම එයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)