2024 අ.පො.ස.උසස් පෙළ විභාගය සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම 2025 මැයි 30වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.
ඒ අනුව හැකි සෑම සිසුවෙක්ටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)