විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණනය අවසන් කර තිබෙනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම වාර්තාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බවයි.
එම නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව විගණකාධිපති නිර්දේශ ඇතුළත් කරමින් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(colombotimes.lk)