12 March 2025


ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්



විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කරන තුරු සියලුම ජනතාවට ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්.

මේ වන විට දිවයින පුරා විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජල සැපීමට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)