13 December 2025

logo

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට විශේෂ නිවේදනයක්



මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ලබාදෙන සිව්වන වාරිකයේ සමාලෝචනය පිළිබඳ දැනුවත් කරමින්.

(colombotimes.lk)