වර්ෂාව හේතුවෙන් ඊයේ (09) අතහැර දැමූ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබාගත් ප්‍රේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය විසින්.
ඒ අනුව ඔවුන්ට දෙරට අතර හෙට (11) පැවැත්වීමට නියමිතව තිබෙන තුන්වන T20 තරගය නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් T20 තරගය් හෙට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
(COLOMBOTIMES.LK)
