පසුගිය වසරේදී විදෙස් ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් 310,000කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම ශ්‍රමිකයන්ගෙන් ලද විගමණික ප්‍රේශනවල අගය ඇමරිකන් ඩොලර් බිලියන 8. 7 ක් වන බවයි.
ඒ අනුව එය වසර 40 කට පසු වාර්තා කළ ඉහළම විගමණික ප්‍රේශන ප්‍රමාණය බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 2024 හා සැසදීමේදී එය 22. 08% ක වර්ධනයක් බවද එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
