11 January 2026

logo

විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි දරුවෙක්ට දිවි අහිමි වෙයි



අනවසරයෙන් ඉදිකර ඇති විදුලි රැහැනකට හසු වූ එළුවෙක් මුදා ගැනීමට උත්සහ කිරීමේදී විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වන කුච්චවේලි, සල්ලිමුනේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

(colombotimes.lk)