සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙරටට ඉහළ පෙලේ සංචාරකයින් ගෙන්වා ගැනීමටනම් සංචාරකයින් සඳහා ලබාදෙන පහසුකම් වැඩිකළ යුතු බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
