10 January 2026

logo

කුණු කන්දක් කඩා වැටෙයි - 37දෙනෙක් අතුරුදන්



පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් 22 හැවිරිදි වියේ පසුවන තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 37දෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි. 

එමෙන්ම අනතුරට පත් වූ පිරිසගෙන් බොහෝදෙනෙක් කුණු කන්දේ සේවයේ නිරත සේවකයන් බව එරට නිලධාරීන් පවසනවා. 

කුණු කන්ද කඩා වැටීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)