06 July 2025

logo

අද ගමට යන්න විශේෂ බස් සේවා - ලංකා ගමනාගමන මණ්ඩලය



අදට (12) යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසූවේ, කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි.
(colombotimes.lk)