19 April 2025


සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්



සිරි දළදා වන්දනාව හෙටින් (18) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින්,


 

(colombotimes.lk)