29 July 2025

logo

වනාන්තරවලට ගිනි අවි රැගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක්



වනාන්තර ප්‍රදේශවලට ගිනි අවි රැගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අලි ඇතුන් ඇතුළු වන සතුන් වෙඩි ප්‍රහාරවලින් මියයාමේ සිදුවීම් හේතුවෙන්.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර සඳහන් කළේ ඒ පිළිබඳව සොයා බැලීමට ප්‍රාදේශීය මට්ටමින් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

(colombotimes.lk)