16 August 2025

logo

අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්



නවගමුව පොලිස් වසමේ නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර අද (16) රාත්‍රී 09.00 සිට අළුයම 02.30 දක්වාත් හෙට (17) උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පෙරහැර වීදි සංචාරය කරන මාර්ග වසා දැමීමට පියවර ගන්නා බවයි.

ඒ හේතුවෙන් පහත සඳහන් විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  



(colombotimes.lk)