05 February 2025


ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි



ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමරත්නව පත් කර තිබෙනවා.  

එම පත් කිරීම පෙබරවාරි මස 09වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු ඊයේ (04) යුද හමුදා මූලස්ථානයේදී රාජකාරි අරඹා තිබෙනවා.

මෙම පත්වීමට පෙර මේජර් ජෙනරාල් වික්‍රමසිංහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙසත් යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සාමාන්‍ය මාණ්ඩලික (DGGS) ලෙසත් සේවය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)