colombotimes.lk
සිංහල | English

27 April 2024

SL Vs BAN - Test | දෙවන ටෙස්ට් තරගය හෙට



සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (30) ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට එම තරගය අහිමි වනවා.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර තිබෙනවා.

තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)