26 May 2026

logo

කොදෙව් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත නිල වශයෙන් නිවේදනය කරයි



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ T20 තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිත ඊයේ (25) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායම්වල නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර ඇති බවයි.

එමෙන්ම T20, එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්හී උප නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත් කර තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ධනංජය ද සිල්වා කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිත පහතින්,



(COLOMBOTIMES.LK)