11 July 2025

logo

ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රී ලාංකිකයන් යොමු කිරීම තාවකාලිකව නවතියි



ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීම තාවකාලිකව නතර කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා. 

ඒ අද (16) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය සමඟ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. 

 
(colombotimes.lk)