01 September 2025

logo

කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්



කොළඹ කොටස් වෙළෙඳපොළ අද (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය 20,575.59ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද රුපියල් බිලියන 4.4ක පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)