09 June 2025


කොලොම්බියාවේ ප්‍රබල භූ කම්පනයක්



කොලොම්බියාවේ අගනුවර වන බොගෝටාහී අද (08) රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය සමඟ ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි. 

මෙහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ගැඹුරින් ඇති වී තිබෙනවා. 

(colombotimes.lk)