colombotimes.lk
සිංහල | English

17 September 2024


ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල සංචිත



එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිත නම් කර තිබෙනවා.

T20 තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර එක්දින තරගාවලිය තරග 5කින් සමන්විතයි.

එංගලන්ත එක්දින කණ්ඩායමේත් T20 කණ්ඩායමේත් නායකත්වය Jos Buttler හට හිමි වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය පහතින්,

Jos Buttler (captain), Jofra Archer, Jacob Bethell, Brydon Carse, Jordan Cox, Sam Curran, Josh Hull, Will Jacks, Liam Livingstone, Saqib Mahmood, Dan Mousley, Adil Rashid, Phil Salt, Reece Topley, John Tu er.

ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතය පහතින්,

Jos Buttler (captain), Jofra Archer, Gus Atkinson, Jacob Bethell, Harry Brook, Brydon Carse, Ben Duckett, Josh Hull, Will Jacks, Matthew Potts, Adil Rashid, Phil Salt, Jamie Smith, Reece Topley, John Tu er.

(colombotimes.lk)