colombotimes.lk
සිංහල | English

26 June 2024

හදිසියේම වෙරළක් කළු පැහැයට හැරෙයි



සිංගප්පූරුවේ සැනටෝසා දූපත් වෙරළ තීරය කළු පැහැ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිංගප්පූරුවේ තෙල් පර්යන්තයක සිදුවූ තෙල් කාන්දුවක් ඊට හේතුවී ඇති බව සඳහන්.

මේ වන විට වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

(colombotimes.lk)