15 March 2025


දළයක් කැඩුණු සුමේධ හමුවෙයි



ලොරි රථයක ගැටී දළයක් ගැලවී අතුරුදන්ව සිටි 'සුමේධ' ඇතා වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ මරදන්කඩවල - ලබුනෝරුව ප්‍රදේශයේදීයි.

මෙම ඇතා සොයා දින 09ක් පුරා වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

(colombotimes.lk)