05 February 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) පොලොන්ආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන මයුරාගම, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)