13 December 2025

logo

වැලිගම හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අධිකරණයට භාරවෙයි



වැලිගම හෝටලයකට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටි සෙසු සැකකරුවන් 06දෙනා අද (21) මාතර අධිකරණයට භාර වී තිබෙනවා.

ඔවුන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

2023 දෙසැම්බර් 31වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)