colombotimes.lk
සිංහල | English

17 September 2024


ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්



ජපානයේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් පරිමාපක 6.9ක ප්‍රබලත්වයෙන් යුක්ත වන බවයි.

ඒ හේතුවෙන් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සුනාමි අනතුරු ඇඟවීමක් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)