06 July 2025

logo

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත



එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 322.40 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 332.77 ක් ලෙස සටහන් වනවා. 
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත පරිදි වනවා.
(colombotimes.lk)