අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණවෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කළේ රැඳවියන් කිහිපදෙනෙක් රෝගී වීම හා එම රෝගී තත්ත්වය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි.
(colombotimes.lk)
