16 July 2025

logo

ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත් කරයි



ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට 30%ක තීරු බද්දක් පනවා ඇති බවයි වාර්තා වන්නේ. 

මීට පෙර 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව 14% කින් නව තීරු බද්ද අඩුවී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,



(colombotimes.lk)